තුන් තිස් පැයේ ඇඬු කඳුළැලි….. වියලෙන්න
සිත් මංහලේ නැවතුණු බව ….......සිහිවන්න
ලත් සෙනෙහසේ හිමිකම මට …... පවරන්න
හිත් මන්දිරේ සදහට ඔබ........... නවතින්න
පායන සඳේ අයිතිය කවුරුද ......ගන්නේ
මීදුමෙ සුදේ තැවරුම නැහැ නොව දෙන්නේ
සායම මලේ පැවරුම නැත හිමි ......වන්නේ
මා ගැන සෙනේ කවදද ඔබෙ අඩු වෙන්නේ
ඈතක ගියද මා ඉඳ හිට සිහි......... කරලා
දෝතක කවිද පා කර දෙනවද ......ලියලා
මේකුළු මතම මා ලමි පණිවිඩ ...... හදලා
මෑතක පැමිණ මා හමුවෙනවද .... රැකලා
ප්රියන්ති හන්සමාලි
sthuthi :)
ReplyDeleteතනියෙන් හිටිකාලෙ පාලුව නැතිවෙන්න
ReplyDeleteබැඳගන්නවා වෙනකෙක් තව රැවටෙන්න
ඊට පස්සේ ඒකාගෙන් ගැලවෙන්න
නඩු කියනවලු කසාදෙකින් වෙන්වෙන්න
:D ada dekke :O) sthuthi honde :)
Deleteමේකුළු මත ලියා ආ පණිවුඩ දැකලා..
ReplyDeleteමෑතක ආමි ඔබ දැක ගැනුමයි සිතලා..
ඈතක ඉඳන් ආ බස් රථයක හැපිලා
ජූතක වගේ අද ඉමි අතපය වෙලලා.. :-)
ආමි ? මම හිතුව උඹ නේවි කියල :)
DeleteThis comment has been removed by the author.
Deleteගෑල්ලමයින්ට කවුද බං ඇත්ත කියන්නේ.. :p ඒකයි.. :)
Deleteලස්සනයි.... සුපිරියි
ReplyDeleteඅපූරු කවි පෙළක්.
ReplyDelete